Skip to content

Sihinaye Sarisarana Adare (Neela Pabalu Theme Song)

Radeesh Vandebona
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (සිහිනයේ සැරිසරන ආදරේ....//) අකීකරු කියඹු වැල් රෝස දෙකොපුල් පුරා නිල් නුවන් අස්සේ ආදරේ පිරෙනවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ (සිහිනයේ සැරිසරන ආදරේ....//) උණු හාදු තවරලා ඔය දෙකම්පුල් පුරා දෙතොල් අතර හිර වෙලා පෙම් හැඟුම් ඇවිලුවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ..... හාදු වැස්සේ......