Thaniyen Ipadunu Nisa
Shihan Mihiranga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
තනියෙන් ඉපදුණු නිසා
තනියෙන් මියෙන නිසා
තනියෙන් ඉන්නට ආසයි
ඔබ මට හිමි නැති නිසා//
ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයි
ඔබ අත අල්ලන් ඇවිද යන්න ආසයි
තිස්සෙම මගේ හිත අඬ අඬ ඔබ ඉල්ලයි
මොනවා වුනත් ඔබ නැතිවෙනවට ලෝභයි...
තනියෙන් ඉපදුණු නිසා...
තනියෙන් ඉන්නට කියා දුන්නේ ඔබමයි
මට දුක දීලා තනි කෙරුවෙත් ඔබමයි
ආදරේ දුක නම් කවදත් මට උරුමයි
අදරේ හින්ද පැරදුනු මටම දුකයි...
තනියෙන් ඉපදුණු නිසා...//