Udarata Sita
Nihal Nelson
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි
ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි
නිල් පාටයි රතු පාටයි මැණිකෙගෙ සාරි
සුළු වාසිටියවම හිටිය හරි හැඩකාරී
රනින් ෂෝට්ස් ගහල තමයි මැණිකෙ දුවන්නේ
හන්ඩ්රඩ් යාර්ඩ්ස් ටූ ටුවෙන්ට් කප්ම ගහන්නේ
අටට තිායෙන ලෙක්චර් එකට හතටයි එන්නේ
හතේ ඉදන් අය වෙනකන් සයිකො ගහන්නේ
මැණිකෙ ලස්සනයි කිව්වෙ පිස්සු ලෙක්චර
අත මිරිකර උන බැලුවෙ තම්බි දොස්තර
ඔෆිස් එකේ කිස් කෙරුවේ කවල බිත්තර
දන්නෙ මමයි සුදු මැණිකෙගෙ නියම විස්තර
දවසක් දා රෑ දොළහට බල්ලෙක් මැණිකේ අැඩුවා
සද්දෙ ඇහිල ඇල්ශේෂන් බල්ලෙක් බිරුවා
මම ගිහිල්ල සූප්පුවක් දෙන්නද ඇහුවා
ෂට් අප් කියල සපත්තුවෙන් දමල ගැහුවා
දවසක් දා මම යනකොට ලවර්ස් ලේන් එකේ
මැනිකෙ යනවා ලෙක්චරයගෙ බෙන්ස් කාර් එකේ
අඬගැහුවම යමුද කියල මගේ කාර් එකේ
හම්බ වෙන්න කිව්ව පස්සෙ නයිට් ක්ලබ් එකේ