Skip to content

Soka Sanasum

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල් ජීවිතේ මතු වාසනා ජීවිතේ මතු වාසනා...//) (වීණාවෙ තත් මැද ගී ගයන්නේ පෑ සෙනේ හද මිහිර මවා...//) රන්කේලි බඳිමින් මඟ සරසන්නේ ජීවන ගමනේ පිහිට පතා සෝක සැනසුම්.... (මා සිහින විමානේ පැතුම් තටාකේ ආදර කුසුමන් පිපී තියේ...//) සැනසීම හෝ වැනසීම ඔබගේ ඔය නිල් දෑසේ රැදී තියේ සෝක සැනසුම්....//