Skip to content

Oya As Walin Bala

Gayani Madhusha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා හීනයෙන් හෝ දමා නොයමින් හිත නුඹ ළඟට වුණා මම ආදරේ කිව්වේ නෑ දෑසින් මට ළං වෙන්න එපා මේ ජීවිතේ වින්ද ඒ හීනෙන් තව දුක් විඳින නිසා...... රන්දා දෙනෙත් මහදේ පෙම් හීන ගොඩ ගසා කැන්දා යමි කියමින් හැම හීන බිඳ දැම්මා ඒවාගේ නෑ මගේ හිත නම් දිව්රා කියා ළඟ ඉන්නම් (මගේ දෑස සේ රකිමින් පණ වාගේ රැක ගන්නම්.....//) හංගා හිතේ කිසිවක් ඔය වාගේ බොරු කියලා මං ගාව වී වෙනතක ඇදිලා ගියාදෝ කියා නෑ මාගේ තුන් හිතකත් ඔය වාගේ බොරු හිතිලා (සංසාරේ ආවා සේ ඔය දෑස මට දැනුණා.....//) ඔය ඇස් වලින් බලා.......