Skip to content

Ruwina Pun Sanda Se Babalana (Liyanora)

Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රුවිනා පුන් සඳ සේ බබලනා සිරියා කොමලියේ රැගෙනා දැන්....// බලනු මෙහසුනා ගමිභීර මගේ පියනර වර ගෙන් මෙහසුන ලැබුණි මෙවර....// පෙම්බරියනි මෙනුවර හැර....// යන්නට සිදු විය සිරිපුර කමලා නොව කොමලා නුඹ දැකලා යන්නට රූබර මෙකලා සැනසීලා නොව කෝලා බස් නොවැ ආදරී...... මුහුදේ සැනසෙන්න කෙලෙසිනා දැකලා මෙහසුන මහදේ ගිනි.....// රොත්ත පැතිරුණා....// සුන්දර ඔබ පිය පනතට යන්නට අනේ මම තනි කොට....// ගින්දර වැනි දුක් දී මට....// රන්කඳේ යනවාද පුරවර ලපිරි දුක විසිරිී යති ඉතිරී යන මෙන් සාගර රුසිරි මට අපිරි නොව මිහිරි බස් දෙනු ආදර.....