Thurule Un Oba
Mahesh Vithana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
තුරුලෙ උන් ඔබ අහිමි වූ බව
පිළිගන්නේ නෑ කවුරුවත්
සන්තාප මැද පෙම් කෙරූ හැටි
අදහන්නෙ නෑ කිසිවෙක්
අමතක උනේ කෙළෙසද
මා තනි උනේ කොහොමද
එය දන්නෙ ඔබ විතරමයි
එය දන්නෙ ඔබ විතරමයි
රෑ සිහිනයේ මේ සීතලේ
උණුසුම ඔබයි හැරගියත්
මන්දාරමේ වැහි පොද දිගේ
ඔබ එන්නෙ නෑ ආයෙනම්
අමතක උනේ කෙළෙසද....
ඇස් දෙක වගේ රැකගත් සෙනේ
කදුළට බරයි දැනුනම්
ලංවෙන්නෙ නෑ සිපගන්නෙ නෑ
ඔය දෙතොලගෙ සුව අරං
අමතක උනේ කෙළෙසද....