Skip to content

Dora Arapan Aya

Desmond De Silva
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳා baby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදා පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා බබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා මම එනකොට දොර වහන්නෙපා කුස්සියෙ මගෙ ආදර බැල්මන්ට උඹ බය ද පිස්සියේ මට වැරදිල Double Kisses දුන්නෙ taxiයේ ඔබ මොකටද එල්ලුණෙ මගෙ ඉරුණු මැක්සියේ රැ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ වරෙන් ආයා පිඹගෙන යමු තිරිකුණාමලේ මම දන්නව ලොකු නෝනගෙ සෙරෙප්පුවෙ බලේ අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ මෝඩ වෙන්න එපා නෝනා හරි කරච්චලේ ඇඩෙනව මගෙ කකුලත් වැදුණ හිරමණේ