Skip to content

Dase Welemin

Sajjad Hassan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා මගෙ ආදරේ නොදැනේ දෝ මා මියෙනා තුරා....... පෙමි හීනෙක නැවතීලා දීලාදො හිත ලියලා හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම් ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්...... හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම් ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්...... දෑසේ වෙලෙමින්.....