Skip to content

Siyumali Siyumali Rosamale

Rookantha Gunathilaka, Latha Walpola
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සියුමැලි සියුමැලි රෝස මලේ මල් සමය නිමවේවිදෝ මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ සියුමැලි සියුමැලි රෝස මලේ අරුණොදේ සියොතුන්ගේ ගී ගායනා සිත හංගන මල් සමය නිමවෙන් නෑ ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා මහ සාගරය අප වෙන්කළා මල් සමය නිමවෙන් නෑ සියුමැලි... අද ආදම ඔබේ කුමරී එයි එයි කියා අනුරාගේ නෙතඟින් බලා සිරියහනේ සුදු සේලේ එළලා සඳවතිය ගිරි මුදුනෙන් සැඟවී ගියා සියුමැලි...