Skip to content

Balikawe Parawi Rana

Saman Indika
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බාලිකාවෙ පරවි රෑන ඉගිලිලා එන පාර ගාව මම රැඳුනා අයාගෙන නෙත අයාගෙන නෙත ප්‍රේමනීය නෙත් දෙක ලඟ ඇවිලිලා සිත අහස සේම හද ඉපිලෙයි ඔබ සරා සඳ ඔබ සරා සඳ ගාට ගාට සිත ඇවිදී අද ඔබේ ලඟ ආදරේක හැටි පුදුමයි ඔබ සොයා දෙන ඔබ සොයා දෙන ජීවිතේට සංසාරේ පුරුදු ලං කල සුවඳ ගේන ඔබ පියුමයි මමයි නිල් විල මමයි නිල් විල බාලිකාවෙ පරවි රෑන.... පාලු රෑක ඇති තනිකම් නිම නොවේ මට සේද සේල සළු පොරවයි සඳ මගේ ලඟ සඳ මගේ ලඟ බාලිකාව හෙට ඇරුනම ඔබත් ආවම කියනවාද මගෙ හසුනට ඔබේ පිළිතුර ඔබේ පිළිතුර බාලිකාවෙ පරවි රෑන....