Skip to content

Kiri Wadina Goyama Bala

Lionel Ranwala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා.......// අපල සපල සමෝසමව දියුණු පවුණු වී නැගෙන සාගිනි නැති සෝ දුක් නැති ලොවකට රන් සෙමෙර සලා...../// දොළොස් මහෙන් දොළොස් මහට යන ගමනින් සෙතක් වේද පරණ පුරුදු අතැර දමා උතුම් මිනිස් ගති ගෙනේද උනුන් නසන අවි බිමදා දිවි අගනා බව දැනේද මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද....... කිරි වදිනා......///