Skip to content

Davadi Dennata

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති ගෙදරට බර වුන බාල නගේ නුඹ ගෙන යන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙත් කෙනෙක් නෑ බාල නගේ විරසක වීලා ගිරහා අපලයෙන් නුඹේ ඉරණම නුඹ ළඟට නොයේ නිදිබර දෑසයි දැලි ගෑ මූණයි ලිප මුල්ලේ යෞවනය වගේ රන්දම් පැළදිය යුතු ගෙල වටකර නව ගුණ වැල පෝරුවක බැදේ දීගෙක ගිය දා නුඹට දැනේවි තනිකඩකම කොච්චර ද අගේ ....