Skip to content

Ahimi Oba Mata

Pathum Warnakula
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහිමි ඔබ මට දිවි වෙලා ගෙවන මේ ජීවිතේ කෙළවරක් නෑ කොහොම දරන්නද ඔබ වෙනකුගෙයි කියලා හිතුවේ නෑ මා එදා ආදරේ පෙන්නලා මට සෙනෙහේ සුව මගේ විඳලා වැරදි කෙරුවේ අපිම තමයි අසම්මතේකට බැඳිලා අපිට අපි ඕනා නිසා........ මට උරුම දුක විඳවමි ඔබව යළි හමුවෙනවා නම් සසරේ බැඳුනේ ඇයිද මෙලෙස නිහඬ නෙතු වල තතු කියා මටම හිමි නොවනා ඔබව හිමි වෙලා...... අහිමි ඔබ මට........ නීල නෙතු ඔබේ රන්දලා රහස මට කියලා ගියා ඉපදෙනා හැම භවයේදි මම පතමි ඔබේ වෙන්නම සදා මෙලෙස අපි වෙන් වීළා ගියා ඔබව අහිමි වීලා...... අහිමි ඔබ මට........