Pana Dagena (Big Match Eka)
Desmond De Silva
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පණ දාගෙන පන්දු යවනවා
කරබාගෙන පිත්ත වනනවා
විකට් එකත් දෙකට කැඩෙනවා
අම්පයර් දොරේ අත උස්සනවා
අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා...
අර පැත්තේ කොඩිය වනනවා
මේ පැත්තේ තොප්පි වනනවා
කොල්ලෝ දිහා කෙල්ලෝ බලනවා
පිට්ටනියේ ලිස්සා වැටෙනවා
අපි පාරේ...
ප්රින්සිපල්ගේ ජොලිය නගිනවා
සිගරට් එක පත්තු කරනවා
නෝනා කෙනෙක් දිහා බලනවා
බිග් මැච් එක කොට උඩ යනවා
අපි පාරේ...