Skip to content

Meena

Yaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නෙතු දෑලක සමවැදි තපසෙකු මෙන් මා සුමියුරු රැඟුමේ නැවතී උන්නා රාගය වෙනුවට අාලය බැන්දා සිනාවකින් මා සිත මුලාවුන ඔය නෙතු බැල්මෙන් මා සමවැදි දැහැනේ සිල් බිඳිනා මුත් මන්මත් බිඟුකැල රඟ දෙන්නා වූ රාගය වෙනුවට අාලය බැන්දා විරාමයක සිත මා තනිකර රඟනා ඔබ මීනා මීනා... End.