Skip to content

Gana andure

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඝන අඳුරේ රළ පතරේ ජීවය පරදුවට තබා වියත රකින මහ සම්පත් නෙළා ගන්න මුහුදු ගියා...// තෝරු මෝරු පොකිරිස්සෝ අපෙ දුක සැප විමසනවා...// තොරතුරු ගැන කම්පා වී අපේ දැළට ළංවෙනවා කම්පා වී ළංවෙනවා... ඝන අඳුරේ රළ පතරේ .../ පණ කෙන්දට බිය ඇත්තෝ මුහුදු යන්න බිය වෙනවා...// බිය සැක නැති අය දුටුවම මහ මුහුදත් බිය වෙනවා මහ මුහුදත් බියවෙනවා ඝන අඳුරේ රළ පතරේ ජීවය පරදුවට තබා වියත රකින මහ සම්පත් නෙළා ගන්න මුහුදු ගියා...// නෙළා ගන්න මුහුදු ගියා...////