Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sudu Parewi Raana Se
Priya Sooriyasena
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි ඈ තාම නෑ
ඈ තාම නෑ
පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා
පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා
පිරුණු සඳක් සේ මහද දිලේ
පිරුණු සඳක් සේ මහද දිලේ
යහළු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි ඈ තාම නෑ
ඈ තාම නෑ
මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා
මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා
මුතු අහුරක් සේ දසන් සලා
ඉර හඳ දහසක් පරදා ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි ඈ තාම නෑ
ඈ තාම නෑ
ඈ තාම නෑ
ඈ තාම නෑ
ඈ තාම නෑ