Skip to content

Eda Raa Guwan Thotupaledi Ma

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එදා රෑ ගුවන් තොටුපලේදි මා වෙන්වී ගියේ සිතකින් නොවේ..// නෑසිය මිතුරන් පැමිණීලා ආසිරි සුභ පැතුම් පැතුවා ඔබ නාවෙ ඇයි මිහිරියේ එදා රෑ ගුවන් තොටුපලේදි මා වෙන්වී ගියේ සිතකින් නොවේ මේ වනතුරු රහසක් වීලා මා සිතේ යම් දෙයක් තිබුනා එය කීමටයි ලතැවුනේ (එදා රෑ ගුවන් තොටුපලේදි මා වෙන්වී ගියේ සිතකින් නොවේ...//)