Mal Ahuru Nela Ennam
Sangeeth Wickramasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මල් අහුරු නෙලා එන්නම්
කල් බලා ඉන්නවානම්
නිල් හීන දැලේ පැටලී
දුල් සිනා විලේ කිමිදී
ආදරේ කියාදෙන්නම්......
(හාදුවක් දෙන්න ආසයි
තරු නිවාගන්නවා නම්
ඒකවත් නොදී ඉන්නම්
ඔබ එපා කියනවා නම්.....//)
මල් අහුරු නෙලා......
(ඉන්නට ඉඩ දී පාඩුවේ
සැඟවී යන්නම් මීදුමේ
ඔය හිතේ ඉඩක් නැත්නම්
මේ සෙනෙහේ නොසැහේ නම්.....//)
මල් අහුරු නෙලා......