Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Oba Dan Keewath
Milton Mallawarachchi
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ඔබ දැන් කීවත් කඳුලු සලා
මට ආදරෙයි කියා
සිත ගිය තැනකට තුරුලු වෙලා
මැණිකේ නොවෙනු මුලා
ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන
යන්නට කතා කළේ
දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ
ඔබ දැන් කීවත් කඳුලු සලා
මට ආදරෙයි කියා
සිත ගිය තැනකට තුරුලු වෙලා
මැණිකේ නොවෙනු මුලා
ලස්සන මල් පෙති දෑතක පොඩි උන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ අාදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපෙනවා
ඔබ දැන් කීවත් කඳුලු සලා
මට ආදරෙයි කියා
සිත ගිය තැනකට තුරුලු වෙලා
මැණිකේ නොවෙනු මුලා