Deyak Kiyannam
Yohan Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්රියේ.....//
පැයක් පැයක් ගානේ දිනක් වගේ දැනුනේ
මලක් දුටුව ගානේ ඔබේ මුහුණයි පෙනුණේ
මා සිතුම් සුළඟේ පාවුණා රහසේ.....
දෙයක් කියන්නම්.....
රැයක් රැයක් ගානේ ඔබේ ගැනයි සිතුවේ
ජීවිතයම ඔබ හා ඉන්නටයි ඕනේ
මා සදා පැතුවේ ආදරෙයි ඔබගේ.....
දෙයක් කියන්නම්.....//