Skip to content

Ruwan Puraya

Annesly Malewana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි රූ ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි (රුවන් පුරේ කළු ගං රැජිනී බඳ ලෙලවා රඟට ගලන්නී...//) (රුවන් පුරේ සිරියාවයි සමන් දෙවිඳු කරුණාවයි...//) (රුවන් පුරය අපේ ගම තමයි...//) ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි...... (සිරිපා නඩ යන එන ගමනේ විඩා නිවා ගෙන සිත තුටිනේ...//) (සමන් දෙවිඳු බලන රටයි ලොව සැම තැන පතල නමයි...//) (රුවන් පුරය අපේ ගම තමයි...//) ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි......