Skip to content

Abalan

CHU BBY
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩි තාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩි අපි එද්දි කහනො ඇති තෙල් දැම්මා පහන මැදින් සිල් ගන්නො පහල පැටි ගහන්නෙ හැබැයි කාල බැගින් හතර වටේ විදි මුල්ලේ දිව්ව මාර ගති නතර වෙද්දි කොල්ලා දැක්ක පාර ගති පාර ගති පිටියෙ බැස්සම පිත්තෙන් දාර හයේ පාර වදි මාව දවා ගන්න උබේ බොලේ සැර තම මදි ඉතින් බන් එද්දිම රගපාන් ලගට ඇවිත් ටොක්කක් දුන්නොත් උබ අඩපාන් උබත් බැට්මන් නම් මන්එන්නේ දගදාන් එද්දි උබ දෙක තුන වෙද්දි එකමාන් මේ සෙල්ලමේ ගොඩක් උඩ පනින ජාන කවලම් එකා එකා නිසා ජිවිතේ වින්දා මන් අවලන් මේ ජිවන නදියෙන් ගොඩ යන්න ගත්ත හබලක් මේ පීඩිත පන්තියේ හිස් මොල ටික අබලන් තනියට මම අද තනියම ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල (බොරු හිල) මන්තර දාපු උන් මතකයි හොදට මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට (බොරුවට) කාලෙත් එක්ක හැමදේම විසදෙයි (විසදෙයි, විසදෙයි, විසදෙයි) එක දෙයක් හිත තුල වද දෙයි (වද දෙයි, වද දෙයි, වද දෙයි) ඔය කාගේ කාගෙත් ඇගේ ඔළු තිබ්බේ බෙල්ලේ පාලුවට දැම්මේ දැල දගලද්දි පැටලෙන්න මාළුවට දෙන්නෑ ඉඩක් නලුවට වෙන්න ආස හතුරට දීලා බලන් ඉන්නෑ ලැම්බා හැමදේම කාලයට වෙද්දි මම පරල දිව්වා තොපි තරඟ ලග ඉදන් නටන්න එපා වලිග පටුන වගේ කට කතුර චබී ලග ඩෝ යතුර රංචුව කඩන් එද්දි වෙන්නේ කාගෙත් ලේ වතුර රට වටේ කල්ලි පිටින් නරි ගොඩක් රඟන්නේ බන් එන්න එපා කිරුලපන පැත්තෙන් සෙම අරින්නේ මං හිනාවෙලයි මැරෙන්නේ තෝ බයේ පණ අදින්නේ යදින්නේ වදින්නේ නෑ ඩෝ මාරයා ආවත් රඟන්නේ මං ශුවර් නැති රටේ කැරකෙද්දි කාසි අතේ යාළුවෝ ඉන්නේ වට නෑයෝ කර වටේ හිදුනම අතේ සතේ අම්මා තමයි පුතේ කියලා බත් කටක් කැව්වම තේරෙයි බොට අගේ තනියට මම අද තනියම ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල (බොරු හිල) මන්තර දාපු උන් මතකයි හොදට මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට (බොරුවට) කාලෙත් එක්ක හැමදේම විසදෙයි (විසදෙයි, විසදෙයි, විසදෙයි) එක දෙයක් හිත තුල වද දෙයි (වද දෙයි, වද දෙයි, වද දෙයි)