Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Tulip
Chillie
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
හිත හංකිති කවමින් මට තුරුලු වෙලා
මිනි කිංකිනි හඩකින් මට තොදොල් උනා
වන මල්වල සුවදින් හිත බිදී ගියා
ටියුලිප් මල් කැකුලී //
සුවදී කැකුලී
පෙරුම් පුරා මම පැතුවට සසරේ
වෙනත් කෙනෙකු ඔබ අසලට පැමිනේ
හැගුම්බරව මම සිටියෙමි මිතුරේ
තවත් කෙනෙකු මා වෙනුවට පැමිනේ නේ. . .
නෙතු කැල්ම ඔය බැල්ම කදුලක්ද සැදුවේ
ඉඩදෙන්න මට ඉන්න පිටවෙච්ච සුසුමේ
මට දුන්න දුක් ගින්න කවුරුන්ද නිවුවේ
කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ
නැහැවෙන්න කිමිදෙන්න හිතුනාද කදුලේ
හැරයන්න පිටවෙන්න කවදාද සිතුනේ
සුපිපෙන්න තැවරෙන්න නුබ ගාව සුවදේ
කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ
පෙරුම් පුරා මම පැතුවට සසරේ
ව්ර්නත් කෙනෙකු නුබ අසලට පැමිනේ
හැගුම්බරව මම සිටියෙමි මිතුරේ
තවත් කෙනෙකු මා වෙනුවට පැමිනේ නේ...
පෙරුම් පුරා මම පැතුවට සසරේ
වෙනත් කෙනෙකු ඔබ අසලට පැමිනේ
හැගුම්බරව මම සිටියෙමි මිතුරේ
තවත් කෙනෙකු මා වෙනුවට පැමිනේ නේ.