Skip to content

Ada Heta Oba Ma Athahara Yana Bawa

Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අද හෙට ඔබ මා අත හැර යන බව දන ගන්නට ලැබුනා රහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැත දැන දැන මා නම් වැරදි කලේ නැත ඔබ ගැන මට පුදුමයි වෙනසට තතු නොහැඟෙයි අද හෙට ඔබ මා.... යොමුවී වෙනතක ඔබ තනි වූ දින තනියට සිටියේ මා පමණකි ළඟ දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැඳිලා අද හෙට ඔබ මා....