Skip to content

Giyai Bindi Athwal Handanne

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගියයි බිඳී අත්වැල් හඞන්නේ ඇයිද නංගියේ හෙටක්‌ කියා දිනක්‌ ඇතේ ලෝකයේ සුසුම් සලා දුක්‌ වී තැවෙන්නේ ඇයිද මල්ලියේ -හෙටක්‌... ආදර මල් පිබිදෙනවා ඒ වාගේ පරවී යනවා ඔය මහ මුහුදේ තව ඇත මාළු වේවි උන් යාළු ඉරක්‌ ගිලී යාවි හෙට උදයේ එයි ආයෙමත් - හෙටක්‌.. කාලය නම් ඉඟිලෙනවා - යෞවනියෝ පැන යනවා නියඟය සේදී මල්බර කාලේ - ආයෙත් ළංවේවි සිතුම් මැදින් නේදෝ ජය ලැබුණේ මේ ජීවිතේ - හෙටක්‌...