Skip to content

Amakara Kuravi Sarin

W Premarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අමකර කුරවි සරින් තෙපලූ මධුර කතා හිමකර නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා...// අමකර කුරවි සරින්... හස තුඩු ගැටුණු සැනින් කැකුල මත් වූවා මතකයි නොහිමි සුවෙන් දිනක් ගත වූවා...// අමකර කුරවි..... මදරද නොමැත තෙතක් විඳිමි සරාදරේ ළඳ ඔබ ම වෙත යලිත් කෙදින පැමිණේවිදෝ...// අමකර කුරවි....