Skip to content

Eda Wagema Hinawewi

Prasanga Thisera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එදා වගේම හිනාවෙවී එක දවසක් ආයේ එන්න ඇවිත් නුඹේ පෙම්බර හිත මගේ ළගින් තියලා යන්න // අපි අපේම වෙන්න හිතන් හීන දැකපු හැටි මතක ද // හැම හීනෙම බොඳව ගියේ අපිට අපිව මඟහැරුණම මට අයිති වෙලා තිබුන හිතත් අරන් එන්න // මටම අයිති නැති මගේ හිත අරන් එපා දුර යන්න එදා වගේම ..........//