Mathaka Nathi Wee Gihin
Shehan Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මතක නැති වී ගිහින් ඔබට මා මේ තරම් ඉක්මනින්
මග බලා ඉන්නවා තවම ආය ඔබ එයි කියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
හුරු වෙලා දුක දැනෙන තනිකම කියාගන්නට බෑ
අහස තරමට ආදරෙයි කීව ඔයත් යන්නම ගියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
මතක නැති වී...
රතු වෙලා නෙතු රිදෙනවා හිත උහුල ගන්නට බෑ
මතක අතරේ ඔයා සැඟවී කොහෙද ඉගිලී ගියා
මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා...
මතක නැති වී...