Skip to content

Sandha Nethi Peyak

Joseph Wisidagama
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සඳ නැති පැයක් මට දෙන්න මේ කඩඉමෙන් පැනගන්න සිටියොත් මඳක් මොහෙතෙක් එහා කඳුලක්ම වේ දෝ දිවිමග වහා)// වැටකටු බැමි රුධිරය වැනි සිඳ බිඳ දැවී සරණය වුනී මඟ තරු එලි ජයමං දනී සඳ ආවදා නෑ මඟ පෙනී සඳ නැති පැයක්...../ අතු ඉති නැමී ගත සුව දුනී පිනිබිදු තෙමී පලසක් වුනී මඟ තරු එලි ජයමං දනී සඳ ආවදා නෑ මඟ පෙනී සඳ නැති පැයක්...../