Skip to content

Heena Aharana Sadawathi

Eranga Madushanka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පැරණි මතකය අලුත් කර කර හීන ඇහැරන සඳවතී යන්න ආසයි ඇවිද නුඹ හා ගියපු තැන් වල පෙර අපි රාමුවක සිරවෙලා උන්නට අලුත් අන්දරයක එතී දෙනෙත් පියවී යන්න කලියෙන් වරක් මුණගැහුණොත් ඇති... නුඹට තුරුළුව උන්නු කාලේ දැණුනු උණුහුම මතක පාරයි කැක්කුමක් නැති උනත් මං ගැන (හොයන්නේ මං තවම ඒකයි...//) වහින වැස්සට තෙමුණු තරමක් අනන්තයි තනි මාවතේ එදා වාගෙම නුඹයි ඉන්නේ (අඩක් මියැදුණු මේ හිතේ...//) පැරණි මතකය...