Skip to content

Peradinaka Eda Hamuwuye Kothanakado

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ ඒ ගෙවූ අතීතේ // ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා // අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ මගෙ ආදර අරණේ // වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි // මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයි