Skip to content

Dayabara Dilu

Ajith Ariyarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දයාබර දිලූ කියා අමතන්න නෑ වරම් ඔබ කාගෙදෝ මනමාලි වී වෙන්වී ගියා මගෙන්...//) (මාගෙන් ලැබූ සෙනේ ඔහුගෙන් පැතූ දිනේ නෑ චෝදනා ගෙන දෙන්නෙ මා හඬවා නුවන් ඔබේ...//) දයාබර දිලූ කියා.... (තරහක් නොවේ සිතේ සතුටක් ලැබේවි නම් මගෙ වේදනා කඳුළැල් බලා හිනැහෙන් කුමාරියේ...//) දයාබර දිලූ කියා....//