Skip to content

Pini Palase Nidi Warana

Saman Indika
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පිනි පලසේ නිදි වරන පිච්ච මලේ නිදි වරන නෙතු අවිසි කඳුලින් පිරී පිනි කඳුලු සඟවන්නේ ඇයි ඔය හැටි (විඳවන්න මේ හිතට ඔය දුක් ඇති)..// (සඳ සිසිලෙ විකසිතව දඟ කල හැටි සිත් මඩලේ උණුසුමට සැඟවුණු හැටි)..// තරු කිනිති පරදන්නේ නුඹේ කැල්මේ මේ (තරු දෙනෙත මට හිමිද තද අඳුරේ දී)..// (සඳ සිසිල විඳගන්න නුඹ නැති හැටි හිත් වෙන්නේ සිහි වෙන්නේ දුක් සෝ ගිනි)..// මේ ගැයෙන පද වැලට කඳුලැල් පිරී නුඹේ හිත ගාව රැව්දේවි සුසුමින් දැනී පිනි පලසේ නිදි වරන.... විඳවන්න මේ හිතට ඔය දුක් ඇති..//