Skip to content

Gambira Thedathi

Nishshanka Diddeniya, Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ග‍ම්භීර තෙ‍දැ‍ති‍ කොන්ස්තන්තීනුපුරේ කොන්ස්තන්තීනුපුරේ පුර වර්ධන කරන අග නරනා මේ මම්...// නාමය මං අලිසන්දිරී// මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ// එහෙම උනාත් මෙමට ඇත ලොකුම දුකාක් මෙමට ඇත ලොකුම දුකාක් කරකාරියක් නැතුව සිත නොමැත සැපාක්// එය විසඳාගන්නා ලෙසා...// මගෙ මන්ත්‍රී කැඳවා මම පහදා කියමි එය// නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට...// ග‍ම්භීර තෙ‍දැ‍ති‍...//