Aradhana Nethagin Gena (Husmath Unui)
Tehan Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ආරාධනා නෙතගින් ගෙනා
සංසාර සිහිනේ දෙහද යා කළා
හංගා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම්
මම දෙනුවන් වසා නුඹ අහසින් වඩින්
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන්
මගේ පතිනියනි ආදරෙයිනෙ මා......
හුස්මත් උණුයි කඳුළුත් හඬයි
මට ඉන්න බෑ හරිම පාලුයි
මතකය නුඹයි එතකොට දුකයි
දිවි ගෙවෙනවාදෝ හරි සැකයි
මේ කුලු මතින් රිදී ඉර නුඹයි
මං දන්නවා නුඹ නොඑනා හැඩයි.....
සන්සුන් සිතින් ....