Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ama Ran Hengum
Milton Mallawarachchi
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
අමා රන් හැඟුම් පිරී
සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී...
නළ වැල් වැදීලා
රුවලත් ඉරීලා
රළ වැල් ගැටීලා
නෞකා බිඳී, වැනසී ගියා
අමා රන් හැඟුම් පිරී
සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී...
වනමල් පිපේදෝ
බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ
ඔබගේ හදේ, කිසිදා ළඳේ
අමා රන් හැඟුම් පිරී
සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී...