Skip to content

Hitha Hadaganna

Niranjan Naullage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිතුවාද හිත හදාගන්න මා හැර ගියේ ඔහොම අමතක වෙනවාද කියන්න ඒ ඉස්සර මතක (අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//) (ඉස්සර හීනෙනුත් මගේ ළඟින් උන්නා දන්නෙම නෑ වගේ වෙන කෙනෙකුට බහ දුන්නා.......//) මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස (අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//) හිතුවාද හිත හදාගන්න....... (ලස්සන ඇස් දෙකත් මගේ තමයි කිව්වා තිස්සේම මං වෙලා මගේ ලෝකයේ උන්නා........//) මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස (අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......//) හිතුවාද හිත හදාගන්න.......