Skip to content

Ira Paaya

Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉර පායා ඉර පායා කළුවර හදකට - අව පස සදකට ඉර පායා ඉර පායා අලුත් දවසකට - නව මං පෙතකට ඉර පායා ඉර පායා එදා මෙදා තුර බිය සැක රැන්දු රුදුරු වෙසක් හද තුල නීති රැන්දු අදුරු තිමිර පට ඉරා දිනින්දු සොදුරු හෙටක් සාදයි මන බැන්දු ඉර පායා... / ගිමන නිවන සිහිලැල් ගගුලක් සේ දසත දිවෙන මහනෙල් සුවදක් සේ දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ ඉර පායා ඇත අදුර මියෙන සේ.. ඉර පායා... /