Samanaliya Manaloliya
Athma Liyanage
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(සමනලියා මනලොලියා
සුකුමලියා පාමුදු දා
මාලා ලා පාට සළු පළඳා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටද වුණේ.....//)
සුරූපී කුමාරී සිනාසී
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්රේමයේ ගී මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා......
සමනලියා....
දිනාලූ සරාගී දිනාදේ හීය සිත බඳුනාලූ
රෑ යාමේ ප්රේමයේ ගී මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා......
සමනලියා....//