Hitha Hadaganna Thaniyen
Shanika Madumali, Indika Ruwan(Roony)
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හිත හදාගන්න තනියෙන්
නුඹ දෙන්නෙම නෑ මට නම්
තව ඉන්නේ ඇයිද නොගිහින්
ඔය හිත ඔච්චර තනි නම්
මට නුඹේ වෙන්න බැරි නම්
ඇයි කතා කලේ හොරැහින්
හිත පුරා කලා සෙල්ලම්
නුඹ සුලඟ වගේ ඇවිදින්
නපුරුම ඇයි නුඹ ඔතරම්
හිතන්නේ ඇයි නුඹ ගැන මං
ඇයි ලඟින් ඉන්නේ ඇවිදින්
මගෙ හිතේ ඉඩ නැති නම්
ඔය හුස්ම වැටෙන දුරකින්
මං ඉන්නද නුඹ එනකන්
ඔය කියන කතා බොරු නම්
මගෙ වෙන්නෙම නෑ නුඹ නම්
හිත පුරා කලා සෙල්ලම්
නුඹ සුලඟ වගේ ඇවිදින්