Skip to content

Kana Kasba Netha

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කණ කැස්බෑ නෙත බලා හිඳිනවා - අහස දකින්නට විය සිදුරෙන් පෙරුම් පුරාගෙන අහස බැලූ දා - සඳ නැත අහසේ අමාවකයි පියන් වසාලා අගුළු දමා තිබූ - දිවි මැදුරේ කවුළුවක් ඇරී සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු - බලා උනිමි එය තවත් නැතී තනිකම ඝණදුර නොනිමෙන කෙඳුරුම - යළි රජයන්නට වරම් ලැබී සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි - කවුළුව වැසුණා අඳුර වැටී