Skip to content

Eka Yaye

Edward Jayakody, Sunil Edirisinghe, Bandula Wijeweera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

එක යායේ කකා වැටී - එකා වගේ එකට හිටි එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා... නාස් ලනුව දමනවාලු - කරත්තයක බඳිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා.. ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී.. දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති.. එක යායේ කකා වැටී.../ වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති.. නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි.. එක යායේ කකා වැටී.../