Skip to content

Hada Wela Yaman

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි උඹට රේන්ද රෙදි පට කම්බා අඳින්න දෙඤ්ඤයි ගාලු දුවඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනැල්ල දෙඤ්ඤයි ගාල්ලට යඤ්ඤයි - මම කොළඹ දුවඤ්ඤයි උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනැල්ල දෙඤ්ඤයි