Skip to content

Api Ek Nowewa

Noel Raj
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අපි එක් නොවේවා යළි හමු නොවේවා සිත් අහසේ ඔබ හා මා පැතු සේ අපි එක් නොවේවා යළි හමු නොවේවා ඔබ රිදවූ ඔබේ නෙත් හැඩවූ කුළුඳුල් පෙම කෙලෙසූ // ඔහු මාගේ එක කුසේ සොහොයුරු මගේ දිවි එළිය කෙරූ // අපි එක් නොවේවා යළි හමු නොවේවා පතිණිය කර ඔබ කැන්දා එනු බෑ ඔහුගේ හිත රිදවා // ආවත් කෙලෙසද එක වහලක් යට දිවි ගෙවනුයේ තිදෙනා // අපි එක් නොවේවා යළි හමු නොවේවා ...