Tharu Ketayak Wee
Kasun Kalhara
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා...
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...//
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
ඔබේ... ජීවිතේ...
ඔබේ... ජීවිතේ...