Skip to content

Dukama Windinnata

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දුකම විඳින්නට දුක උහුලන්නට දුකෙන් උපන් දරුවෝ දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ මිහිතලයේ දෙවියෝ // උණුදිය කහටින් දෙතොල තෙමා රළු කළුගල් වැලි සිරස දරා සෙවනක් නැතිවද රටට සෙවන දී පලංචියේ වඩිනා මිහිතලයේ දෙවියෝ දුකම විදින්නට .... උනු වැලි ගින්නේ පැලුණු දෙපා මලින් ගදින් පුද දී බැති පා පින් ලැබ ගන්නට සැදෙව් පෙලින් පෙළ අප රකිනා දෙවියෝ හිමි පාමුල වැඩියෝ දුකම විඳින්නට ........