Skip to content

Sri Gana Skanda

Sujatha Aththanayaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//) (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//) (දීපයේ දීප සනාතන වූ...//) (වාහන මයුරාසනාරූඪ වූ...//) පිරුවට ඇඳලා කහ දිය ඉසලා පස් මල් මාල ගොතලා බැති පුද ගයලා කතර ගෙවාලා ආවේ සරණ පතලා කදිර පුරේ... මැණික් ගඟේ තෙද පාන බලේ (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//) (දීපයේ දීප සනාතන වූ...//) (වාහන මයුරාසනාරූඪ වූ...//) කාවඩි නැටුවා බැති පුද පූජා දෑලේ සීනු හඬන්නා පා ලඟ වැටිලා මම ආවැඩුවා සමිඳේ පිහිට පතන්නා මුහුණු සයින් හා දොලොස් නෙතින් දුක බලනු මැනේ (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//) (දීපයේ දීප සනාතන වූ...//) (වාහන මයුරාසනාරූඪ වූ...//) (ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ...//) (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ...//)