Skip to content

Ayushath Awasan

Eranga Madushanka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දැන් සතුටු නම් මාගෙන් වෙන්වෙලා ඈතට ගියත් තරහක් නෑ මෙමා නිදහසට කාරනා පල නෑ දැන් ගොතා විවරයි මා හදේ දොරගුලු දැන් සදා (ආයෙනම් හමුවන්නෙපා වැටහිලා ආවත් සොයා මේ භවේ තුල මා ගෙනා ආයුෂත් අවසන් නිසා...//) මහදේ නුඹ තැනූ සුවිසල් මාලිගා අද නෑ සුන්වෙලා සුළගේ පාවෙලා නොදැනී ආදරේ අංශුවක්වත් එදා නුඹ ලංසුවක් දමා ගියා වෙනතක් සොයා ආයෙනම් හමු වන්නෙපා....// මතකේ චිතකයක් සේ අළුවෙලා ගිය ඒ මාවතේ සුදු මල් සුපිපිලා හැඩුවත් ඉකිගසා පල නෑ දැන් ඔයා කහටක් නෑ හිතේ නිදුකින් ඉනු සදා දැන් සතුටුනම්..... ආයෙනම් හමු වන්නෙපා....//